Pages

Monday, January 20, 2020

බලාපොරෝත්තුවේ දේශය

                   බලාපොරොත්තුවේ දේශය





සිහින දේශය සහ බලාපොරොත්තුවේ දේශය යනුනෙන් හදුන්වන්නේ කුමක්ද? මෙම වචන දෙක ලංකාවේ එතරම් ප්රසිද්ධය. ලංකා යෞවනය සමග තදින් බැදුනු මෙය කා අතරත් ඉතා ජනප්රිය මාතෘකාවකි. මෙයින් වැඩියෙන්ම ජනප්රිය සිහින දේශයයි. නමුත් මා අද කතා කරන්නේ අඩුවෙන් ජනප්රිය බලාපොරොත්තුවේ දේශයයි. බලාපොරොත්තුවේ දේශය යනු ඊශ්රාලයයි. නම ඇහුව පමණින් බිය වෙන තවම යුද්ධයක් පවතින රටකි. නමුත් කොරියාව තරම්ම පඩියක් ගෙවන විභාග නැතිව පාඨමාලවක් හදාරා පමණක් ගිය හැකි රටකි. හැබැයි ලොකුම ගැටලුවක් තියෙනවා. මෙයට විශාල මුදලක් ඒජන්සි වලින් අය කරනවා. නමුත් මෙම මුදල කෙසේ හෝ ගෙවලා රටට අඩිය තිබ්බොතින් ජීවිතයම ගොඩ. මෙයට සුලු English දැනුමක් ඕන කරනවා. මෙය ගැන සම්පූර්ණ විස්තරයක මම පසුව දමන්නම්.