Pages

Sunday, May 31, 2015

වික්ටෝරියා වේල්ල


ලංකාවේ තියෙන බලන්න ලස්සනම බලන්න ඕනම තැනක් තමයි මේ තියෙන්නේ.
මෙය පිහිටා තිබෙන්නේ නුවර බදුල්ල මාර්ගයේ අදිකාරගම හන්දියට ටිකක් එහාට වෙන්න
මේ වේල්ල ගැන ලස්සන විස්තරයක් කරනවා එතන අවුරුදු 30 ගනනක් වැඩ කරන මහත්තයෙක්.ඒ කතාව ඇහුවම පිස්සු හැදෙනවා. ජීවිතේට අහන්න වුනු හොද කතාවක්.
ලංකාවේ හැම තැනක්ම බලන්න සල්ලි ගන්නවා.මෙතන බලන්න සත පහක් ගන්නේ නෑ.වික්ටෝරියාව ලස්සන වාන් දමන කාලයට තමයි. ඒකට ඉතින් ජනවාරි මාර්තු අතරේ බලන්න යන්න වෙනවා.
අපිට මේ අවස්ථාව ලබා දුන්නේ අපිත් එක්ක වැඩ කරන කොඩිකාර මහත්තයා.මෙහි සම්පූර්ණ ස්තුතිය ඔහුට හිමිවිය යුතුය.









මේ ඡාය රූප ටික ගත්තේ SONY දුරකථනයක කැමරා එකෙන්


මම මේ සේයා රූ ටික ගත්තේ අපේ Factory Garden එකෙන්.
පොඩි වත්තක් උනාට ලස්සනට මල් වවල තිබුන. උඩරට කදුකර දේශගුණයට හුරු වුනු මල් වර්හ රාශියක් තිබුනා.