මම මෙ සේයා රූ ටික ගත්තේ Nikon D3100 Camera එකකින්.මේ සේයා රූ දැකක්ම ඔයාලට හිතෙයි වැලි කතර කියුවට හොදට කොල පාටට තියෙනව මූට පිස්සුද කියල.මම මේ ටික දැම්මේ,වැලි කතර ගැන ඔයාලගේ සිතුවිලි ටිකක් වෙනස් කරන්න.මගේ ඊලග පොස්ට් එකෙන් මම නියම වැලි කතරේ සේයා රූ ටිකක් අරගෙන එන්නම්.මෙහෙම කියුවෙ නැත්නම් කාන්තාර වල කොහේද ඇපල් කියලා බලයි.නැතනම් මූට පිස්සු හැදිලද කියල අහයි.
No comments:
Post a Comment